Archives: පෙබරවාරි 2023

යාච්ඤා කාඩ්පත්

මම පීඨයේ සාමාජිකයෙකු ලෙස සේවය කළ කාලයේ ලේඛන සම්මන්ත්‍රණයක් අතරතුර, කාඩ්පතේ පිටුපස අතින් ලියන ලද යාච්ඤාවක් සහිත තැපැල් කාඩ්පතක් ටැමි මට ලබා දුන්නාය. ඇය පීඨයේ චරිතාපදාන කියවූ බවත්, සෑම කාඩ්පතකම නිශ්චිත යාච්ඤාවක් ලියා, ඒවා අප වෙත ලබා දෙන විට යාච්ඤා කළ බවත් ඇය පැහැදිලි කළාය. ඇගේ පෞද්ගලික පණිවිඩයේ විස්තර ගැන විස්මයට පත් වූ මම, ටැමිගේ හැසිරීම හරහා මා දිරිමත් කිරීම…

සම්පූර්ණයෙන්ම පවිත්‍ර කර ඇත

මෑතකදී, මගේ බිරිඳ සහ මම අමුත්තන් පැමිණීමට පෙර අපගේ නිවස පිරිසිදු කරමින් සිටියෙමු. අපේ මුළුතැන්ගෙයි බිම සුදු ටයිල් තට්ටුවේ අඳුරු පැල්ලම් කිහිපයක් මම දුටිමි: ඒවා පිරිසිදු කිරීමට නම් මගේ දණින් සිටිමින් අතුල්ලන්ට අවශ්‍ය වූ බවක් පෙණුනි. නමුත් මම ඉක්මනින්ම යමක් අවබෝධ කර ගත්තෙමි: එනම්, මා අතුල්ලන තරමට වැඩි වැඩියෙන් මම වෙනත් පැල්ලම් දුටුවෙමි. මම පැල්ලම් ඉවත් කරන විට අනෙක් පැල්ලම්…

උන්වහන්සේගේ ආලෝකය පරාවර්තනය කිරීම

ඔහුගේ භූ දර්ශන තෙල් සිතුවම්වල පරාවර්තක ආලෝකයේ සුන්දරත්වය ග්‍රහණය කර ගැනීම සඳහා කලාකරු ආර්මන්ඞ් කබ්‍රේරා ප්‍රධාන කලාත්මක මූලධර්මයක් සමඟ ක්‍රියා කරයි: “පරාවර්තන ආලෝකය කිසි විටෙකත් එහි මුල් ආලෝකය තරම් ශක්තිමත් නොවේ.” නවක චිත්‍ර ශිල්පීන් පරාවර්තක ආලෝකය ඕනෑවට වඩා නැංවීමට නැඹුරු වන බව ඔහු නිරීක්ෂණය කරයි. ඔහු පවසන්නේ, “පරාවර්තන ආලෝකය සෙවනැල්ලට අයත් වන අතර, ඒ නිසා ඔබේ සිතුවමේ ආලෝකමත් ප්‍රදේශ සමඟ…

ජූරිසභික අංක 8

1957 සම්භාව්‍ය චිත්‍රපටියක් වූ 12 Angry Men නොහොත් කෝපාවිෂ්ඨ මිනිසුන් 12 යන්නෙහි “එක් මිනිසෙක් මිය ගොස් ඇත. තවත් මිනිසෙකුගේ ජීවිතය අනතුරේ” යැයි විනිසුරුවරයා ශෝකජනක ලෙස පවසයි. තරුණ සැකකරුට එරෙහි සාක්ෂි අතිමහත් බව පෙනේ. නමුත් සාකච්ඡා අතරතුර හෙළිදරව් වූයේ ජූරියේ බිඳවැටීමයි. දොළොස් දෙනාගෙන් - ජූරි සභික අංක 8 - ”වැරදිකාරයෙක් නොවේ” යයි ඡන්දය දුන්නේය. හුදකලා ජූරි සභිකයා සාක්ෂියේ පරස්පරතා පෙන්වා දෙන…

සන්තෝෂමත් ප්‍රේමය

බ්‍රෙන්ඩන් සහ කේටි එකිනෙකා දෙස එබී බැලූහ. ඔවුන්ගේ මුහුණුවල තිබු නිර්මල ප්‍රීතිය දෙස බලන විට, ඔවුන්ගේ විවාහ සැලසුම් බොහෝමයක් “කෝවිඞ්-19 සීමා කිරීම්” හේතුවෙන් වෙනස් කිරීමට සිදු වූ දුෂ්කර ක්‍රම, ඔබ කිසි විටෙකත් අනුමාන නොකරනු ඇත. පවුලේ සාමාජිකයින් විසිපහක් පමණක් පැමිණ සිටියද, ඔවුන් එකිනෙකාට ඇති ආදරය නිසා තම පොරොන්දු ප්‍රකාශ කරන විට ඔවුන් දෙදෙනාගෙන් ප්‍රීතිය හා සාමය විහිදූ අතර ඔවුන්ව නඩත්තු…